ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නරාජ්ය සේවා ස්ථාන
About Us
2016 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 02 | 02 | - | - | - | - |
| ගණකාධිකාරී | 02 | 01 | 01 | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | - | 01 | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 02 | 02 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 65 | 50 | 15 | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 04 | 02 | 02 | - | - | |
| භාෂා පරිවර්තක | 02 | - | 02 | - | - | - |
| රියදුරු | 03 | 03 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 12 | 12 | - | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | - | - | - | - |
කාර්යාලීය දුරකථන අංකය
+94 112 437 247
| නම | තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| ඩී.පී. වික්‍රමසිංහ මහතා | ප්‍රාදේශීය ලේකම් | +94 112 434 902 [Ext : 101] | +94 112 325 512 |
| එම්.ඒ.එස්. කාංචනා ගුණවර්ධන මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 112 320 572 [Ext : 102] | |
| ජේ.පී.ඒ.එල්. වීරසිංහ මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 112 448 138 [Ext : 103] | |
| ආර්.පී.ජේ. ලක්මාලි මිය | ගණකාධිකාරී (ගෙවීම්) | +94 112 421 684 [Ext : 211] | |
| පී.ඩී. රූපසිංහ මිය | සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | +94 112 333 405 [Ext : 212] | +94 112 472 995 |
| පරිපාලන නිලධාරී | +94 112 424 399 [Ext : 104] | ||
| ඒ.ඩී. ශ්‍රීයාකාන්ති මිය | පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී) | +94 112 424 521 [Ext : 105] | |
| ආර්.එන්. සයුරංගි මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94 112 437 247 [Ext : 115] | |
| ආර්.ඒ.අයි. නලින් මහතා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94 112 437 247 [Ext : 116] |
අපගේ දැක්ම
සිරිලක වාණිජ අගනගරයේ විශිෂ්ඨතම මහජන සේවාදායකයා බවට පත් වීමඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති හා යහපාලන මූලධර්ම අනුගමනය කරමින් කොළඹ ජනතාව තෘප්තිමත් වන ලෙස ඔවුන්ගේ අවශ්‍යතා කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ඉටු කර දීමකොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල, උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියළුම නව සංකල්ප සියල්ලම පවතින එකම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද මෙයවේ.
ඓතිහාසික කොළඹට “කොළඹ ” යන නම පැවතීමේ සම්ප්‍රදානුකූල සම්භවය වන්නේ “කොළොන්තොට” යන කැළණි නදියේ නැවතුම් පළ යන්නයි. සිංහලයන්ගේ කොළඹ යන්නෙහි සම්භවය, එනම් කොළ අඹ තොට යන්න අඹ ගස් සහිත වරායයි. බ්‍රිතාන්‍ය අධිරාජයෙහි අධිකාරිත්වය යටතේ වර්ෂ 1815 දී කොළඹ ලංකාවේ අගනුවර බවට පත්විය. කෙසේ වෙතත් 1948 වර්ෂයේ නිදහස ලබා ගන්නා තෙක් කොළඹ නගරය ලංකාවේ අගනුවර ලෙස පැවතිනි. වර්ෂ 1978 දී ලංකාවේ පරිපාලන අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන විට කොළඹ වාණිජ නගරය ලෙස සැලකිනි.
අවුරුදු 2000 ක් පුරා කොළඹ නගරය වෙළෙදුන් විසින් දැන සිටියහ. රෝම, චීන, අරාබි වෙළදුන් කොළඹ නගරයට දැඩි රුචිකත්වයක් දැක්වීය. මන්ද එය ඔවුන්ගේ වෙළදාම විශාළ ලෙස වැඩි දියුණු කළා. 1505 දී පෘතුග්‍රීසින් මෙරටට පිය නැගූ අතර, ඒ ඔවුන්ගේ කුලු බඩු වෙළදාම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීම සදහාය. ලංදේසි යුගය තුළ පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ දැඩි පාලනය යටතේ කොළඹ ඔවුන්ගේ මුහුදු කලාපීය අගනුවර ලෙස සැලකීය. 1796 දී පැමිණි ඉංග්‍රීසින් අවසන් වසයෙන් මෙහි පැමිණි ආක්‍රමණිකයන් වශයෙන් සැලකේ. 1866 දී නගර සභා ස්ථාපනය කරන තෙක් කොළඹ නගරය බස්නාහිර පලාත් ආණ්ඩුවේ ඒජන්ත විසින් පාලනය කරන ලදි.
ආයතනයේ විකාශනය
1999 වසරට පූර්වයෙන් කොළඔ මහ නගර සභා බල ප්‍රදේශය එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙසින් විය. ඉන් පසු මෙම කාර්යාලය තිඹීරිගස්යාය හා කොළඔ යන ලෙසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල වශයෙන් කොටස් දෙකකට බෙදිණි. කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොට්ඨාශ 47 කි. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ බෙදා තිබුණද ජන ගහනය අනුව තවත් කුඩා ඒකකවලට බෙදීමේදී තවත් කොට්ඨාශ 8 ක් එකතු වී ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 55 කි. එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 ක් කොළඹ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වේ.
2001 ජන සංගණන වාර්තා අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය ජීවත් වනුයේ කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුලයි. ජන සංගණන වාර්තාවන්ට අනුව ජනගහනය 377,396 ක් වූ අතර 2005 වන විට 425000 පමණ බවට ඇස්තමේන්තු කර ඇත. මෙය දිස්ත්‍රික් ජනගහනයෙන් 16.9% කි. එතැන් පටන් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටී.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| රේමන් පෙරේරා | 1991 | 1991 |
| ඒ.එච්.එම්.පී. අබේසිංහ | 1992 | 1994 |
| ආර්.ඒ.ඩී. පෙරේරා | 1994 | 1996 |
| වාස් සිරිල් ගුනවර්ධන | 1994 | 1996 |
| ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් | 1996.08.27 | 2001.08.31 |
| එම්.පී.ඊ. රුක්මනි | 2001.10.01 | 2005.01.31 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2005.02.01 | 2005.06.07 |
| කාන්ති පෙරේරා | 2005.06.08 | 2007.07.05 |
| ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) | 2007.07.06 | 2008.03.31 |
| කේ.ජී. ධර්මතිලක | 2008.04.01 | 2013.06.30 |
| අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.) |
2013.07.01 |
2013.10.31 |
| ඩී.පී. වික්‍රමසිංහ | 2013.11.01 |

Our Vision
Public friendly Divisional Secretariat towards sustainable development.
Our Mission
Providing services in accordance with the government policies to satisfy the needs of general public to achieve sustainable development through a planned and organized activities involving proper coordination of resources and participation of the people.
Values
- Positive Approach
- Dedicated Employees
- Impartial Service
- Collaboration
- Environmental Friendly
BASIC INFORMATION OF DIVISIONAL SECRETARIAT
Total population is 38700, Manmunai Pattu Divisional Secretariat extents with a total Land Area of 31.973 sq.Km, an Extent of Indian Ocean is 9.2 km and an Extent of Inland Lagoon is 10.83 sq.km. Manmunaipattu Divisional Secretariat is situated 7 km away from the Batticaloa Town.
Boundaries of this division are:
- Kattankudy D.S Division in North
- Kaluwanchikkudy D.S Division in South
- Bay of Bengal in East
- Batticaloa Lagoon in West
Economy depends mostly on Labour Sector, Secondly Government or Semi Government Servants and the Sector of Fisheries.
Approximately 2724 Labuor Families, 2563 Government or Semi Government Families, and 888 Fishing Families are in this division.
For more details, Please Contact Us...
Telephone :
| DS | 065-2245212 | |
|---|---|---|
| ADS | : | 065-2248899 |
| DDP | : | 065-2247104 |
| ACCT | : | 065-2246527 |
| AO | : | 065-2248131 |
| AGN | : | 065-2246875 |
| Fax | : | 065-2246606 |
| : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | |
Role Performed at DS
| Name | From | To |
|---|---|---|
| Mr. K. KARUNAKARAM | 1991 | 1993 |
| Mr. M. UTHAYAKUMAR | 1993 | 2001 |
| Mr. K. SIVANATHAN | 2001 | 2005 |
| Mr. S. AMALANATHAN | 2005 | 2010 |
| Mr. K. THANAPALASUNTHARAM | 2010 | 2012 |
| Mrs. V. ARULRAJAH | 2012 | 2013 |
| Mr. V. VASUTHEVAN | 2013 | 2016 |
| Mrs. N. SATHYANANTHY | 2016.03.21 | - |
| STRATEGIC PILLARS | |||
| Social Development | Physical Development | Economic Sustainability | Organizational Effectiveness |
| STRATEGIC OBJECTIVES | |||
| Conduct Awareness Programmes, Counseling Programmes & Training Programmes | Implement Housing Schemes | Conduct Awareness Programmes & Training Programmes | Refine Operational Procedures |
| Provide Monthly Assistances, Equipments & Nutrition | Providing Sanitary Facilities Water Supply | Provide Monthly Assistances & Self Employment | Create Training Opportunities |
| Issue Permits, Grants, Certificates & Licenses | Construct Roads & Drainages | Provide Welfare Facilities | |
| Empower the Societies |
Improve Play Grounds |
Enough Working Space | |
| Construct & Renovate Public Buildings | |||
| LONG TERM STRATEGIC OUTCOMES | |||
|
Low Level of School Dropouts |
Permanent Shelter |
Low Level of Dependants |
Quick & Quality Service |
|
No Child Abuse, Domestic Violence & Early Marriages |
Hygienic Environment |
Self Employed Disabilities |
Self Satisfaction of Staff |
|
Healthy & Discipline Society |
Availability of Drinking Water |
Skillful Persons for Job Market |
Low Level of Absenteeism |
|
Registered & Legal Documents |
Easy Access |
Entrepreneurs | Customer Satisfaction |
| Powerful Societies & Committees | Effective Sports Activities | ||



















